Sunday, 25 July 2010

ඔබ මගේ


මගේ ජීවිතේ ඔබයි
ඔබම පමණයි
මගේ ආදරේ ඔබයි
ඔබම පමණයි
මගේ පණ ඔබයි
ඔබම පමණයි

මේ ආත්මයේ නොව මතුවටත්
පතමි නුඹ මගේමයි

නුඹ නමින් මා උපන්නේ
නුඹේ උණුහුම ලබන්නයි
ඒ උණුහුමින් සැනසී
ජීවිතේ විදින්නයි

No comments:

Post a Comment