Saturday, 24 July 2010

පොරොන්දුව

වැහි බිංදු වැටෙනවා
සීතලයි තුන් හිතම
පිච්ච මල් පිපෙනවා
සුවද දෙයි තුන් සිතම
නුඹ එයි මතකයට
පාරවයි මුළු සිතම

ඉකි ගසා හඬන්නට
සිතෙයි මට මුළු රැම
අඬන්නට නැත වරම්
සිහි කරයි නුඹේ පොරොන්දුව


No comments:

Post a Comment