සිතිවිලි ගලා එයි
හුදකලා ලෝකයට
ලියමි පද අමුණා
පාළුව මකාලන්නට
සුරඟන ලෝකයකට සිත දුවයි නිතරම
ආසයි සැරිසරන්නට සිහිනෙකින් හෝ
ඇත්තමයි මොහොතකට ආසයි ඒ සුව විදින්නට
ජීවිතය සුන්දරයි සිත තුටින් සිටින විට
හුදකලා ලෝකයට
ලියමි පද අමුණා
පාළුව මකාලන්නට
සුරඟන ලෝකයකට සිත දුවයි නිතරම
ආසයි සැරිසරන්නට සිහිනෙකින් හෝ
ඇත්තමයි මොහොතකට ආසයි ඒ සුව විදින්නට
ජීවිතය සුන්දරයි සිත තුටින් සිටින විට
No comments:
Post a Comment